Sunday, August 28, 2016

0000 1:ෆස්ට් එක

හ්ම්ම්...හරි එහෙනම්..ඔන්න මමත් බොලොග් එකක් කාරිය පටාන් ගත්ත.සෑහෙන කාලයක් තිස්සෙ හිතෙ තිබ්බ ආසාවක ප්‍රොතිපලයක්.කවදහරි දවසක බ්ලොග් එකක් පටන් ගන්න ඕන කියල අයිඩියා එකක් ආවේ මීට අවුරුදු තුනකට විතර කලින්.ආපු ගැම්මත් එක්කම ඒක ගැන හොයන්නත් පටන් ගත්තා,හෙව්වා විතරක්ම නෙවි කොහොම කොහොම හරි එකක් අටො ගත්තා.
පොස්ට් එකකුත් ලිව්වා.එත් ඊට පස්සෙ ඒක එහෙම පිටින්ම අතෑරලා දැම්මා.ඒත් බ්ලොග් කියවන එක නතර කලේ නැහැ.අයේම දෙතුන් පාරක් වැඩේට සෙට් වෙන්න ට්ර්යි කොලත් මොකක් හරි වෙලා ඒක මග ඇරිල ගියා.ඒත් අන්තිමට හිතා ගත්තා කොහොම හරි කොරනවාමය කියල.එහෙව් වීරිය දමා දත කට පූට්‍ටු කර පටන් ගත්තෙකෙ,මේ ඒකේ පොතිපලයයි.නමක් එහෙම කාරිය ඒ දවස්වල අටෝපු සැකිල්ලට දමල තිබ්බ නිසා ලියන එක තමා ඉතින් කරන්න තිබ්බ වැඩේ..
මේකේ මොනවා ලියවේදැයි කියා මම නොදනිමි.එහෙත් කියවූ විට සහ ලියූ විට ආත්ම තෘප්තියක් ලැබෙයි කියා සිතෙන ඕනෑම දෙයක් ලියවෙනු ඇත.එහෙනම් දැන් තියෙන්නේ ලියන්නය.......


No comments:

Post a Comment