Sunday, August 28, 2016
අමතක නොවන මිතුරු ලබැඳියෝ
මට එතරම් මිතුරන් නොසිටිය බැවින් සිටිය සහ සිටින කිහිප දෙනා ඉතා හොදින් මතකයේ පැල පදියන් වී සිටී.සින්හල මෙන්ම දෙමල,මුස්ලිම්,බර්ගර් සහ විදේශික කිහිප දෙනෙකුද ඒ අතර වෙයි.ඔවුන් අතරින් අර්ශඩ් සහ සිෆන් මට කිසිදා අමතක නොවන චරිත දෙකකි.
0000 1:ෆස්ට් එක
හ්ම්ම්...හරි එහෙනම්..ඔන්න මමත් බොලොග් එකක් කාරිය පටාන් ගත්ත.සෑහෙන කාලයක් තිස්සෙ හිතෙ තිබ්බ ආසාවක ප්‍රොතිපලයක්.කවදහරි දවසක බ්ලොග් එකක් පටන් ගන්න ඕන කියල අයිඩියා එකක් ආවේ මීට අවුරුදු තුනකට විතර කලින්.ආපු ගැම්මත් එක්කම ඒක ගැන හොයන්නත් පටන් ගත්තා,හෙව්වා විතරක්ම නෙවි කොහොම කොහොම හරි එකක් අටො ගත්තා.
Subscribe to:
Posts (Atom)
